ජනපති ලේකම්ගෙන් හදිසියේම කළ නියෝගය..

Sri Lanka
By Sithumi Jul 06, 2023 04:35 PM GMT
Report


පාර්ලිමේන්තු කමිටු රැස්වීම් සඳහා කැඳවූ විට අමාත්‍යාංශ ලේකම්වරු ඊට සහභාගී විය යුතු බව දන්වමින් ජනාධිපති ලේකම්වරයා නිල වශයෙන් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දන්වා තිබෙනවා.

ජනාධිපති ලේකම් ඊ. එම්. එස්. බී. ඒකනායක මහතා එම ලිපියේ පිටපත් කථානායකවරයා ට සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ද යොමුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.