හමාස් රැගෙන ගිය බව කියන ශ්‍රී ලාංකිකයා මිය යයි.
Sri Lanka
Israel
By Wayomi
හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවෙකු ලෙස රැගෙනගොස් සිටි බවට සැකකළ සුජිත් යටවර බණ්ඩාර මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, බව ඊශ්‍රායල පොලීසිය තහවුරු කළ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කරනවා.