රජයේ ගුරුවරුන්ගේ සංගමයෙන් විශේෂ ප්‍රකාශයක්..

Ministry of Education Sri Lanka
By krishani Oct 03, 2022 02:31 AM GMT
Report

පාසල් මට්ටමින් පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මුදල් නොමැති බවත් ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවත් ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය පවසයි.

මහනුවර ඊයේ(02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් ශෙහාන් දිසානායක මහතා මේ බව කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join