කූඨ වැඩපිළිවෙළක් ගැන දේශපාලන ප්‍රබලයෙක් කියයි.. (VIDEO)

Sri Lanka Politician Sri Lanka Sri Lankan political crisis
By krishani Oct 12, 2022 10:23 AM GMT
Report

අද (12) දින මාධ්‍ය වෙත ජී.එල්.පිරිස් මහතා සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

මැතිවරණ කල් තැබීම සම්බන්ධයෙන් ඔවුන් ගන්නා පියවරක් සම්බන්ධයෙන් එහිදි කළ විශේෂ ප්‍රකාශය පහත විඩියෝවෙන් නරඹන්න,