නොසිතූ ලෙස සිදුවු මිල වැඩිවිමක් මෙන්න...

Gagana news Water bottle
By Subodha Mar 21, 2022 03:33 AM GMT
Report

නිෂ්පාදන අමු ද්‍රව්‍ය හිඟය, ඉන්ධන මිල සහ හිස් බෝතල් හිඟවීම ඇතුළු හේතු මත ජල බෝතලයක මිල ඉහළ දැමීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ජල බෝතල්කරුවන්ගේ සංගමය සඳහන් කළේ ය.

එම සංගමය පැවසුවේ , ලීටර් එක හමාරේ බෝතලයක් රුපියල් 120 ක් දක්වා ඉහළ දමා ඇති අතර, ලීටර් 5 ක ජල බෝතලයක නව මිල රුපියල් 300ක් වන බවය.