විදුලි බිල නිසා ජල බිලත් වැඩි කරන බවට අනතුරු අගවයි...

Water Bill Gagana news Sanath Nishantha - State Minister of Water Supply Project Development
By Subodha Mar 23, 2022 05:07 AM GMT
Report

විදුලි බිල වැඩි කළහොත් ජල බිල්පතද අනිවාර්යෙන්ම වැඩි කිරීමට පියවර ගන්නා බව ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය.

කෙසේ වෙතත් තවමත් ඒ පිළිබඳව තීරණයක් ගෙන නැතැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ජල සම්පාදන මණ්ඩලයට පාඩු පිට ගමන් කළ නොහැකි බවද ප්‍රකාශ කළේය.

මේ අතර ජල ගාස්තු වසර 10කින් පමණ වැඩි කර නැතැයි ජල සම්පත් මණ්ඩලය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now