වාහන බලපත්‍ර නිකුතුව මන්දගාමි...හදිසියේම සිදුවු දේ මෙන්න...

Gagana news Vehicle licenses
By Subodha Mar 23, 2022 07:58 AM GMT
Report

වාහන බල පත්‍ර නිකුත් කිරිම කිරිම තරමක් දුර‌ට මන්දගාමි වි ඇත.

පරිගණක පද්ධතියේ සිදුවි ඇති දෝෂයක් හේතුවෙන් වාහන ආදායම් බලපත්‍ර නිකුතුවට මෙසේ වි ඇතැයි වාර්තා වේ.

එම තත්වය දිවයින පුරා පවතින බව සදහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now