ගම්මන්පිල තවත් ධූරයකින් ඉවත්වෙයි...
Udaya Gammanpila
Chairman
Gagana news
Seethawaka Regional Coordinating Committee
By Subodha
සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධූරයෙන් ඉවත් වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා තීරණය කර තිබේ.
ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත යොමු කරමින් පවසා ඇත්තේ, බලශක්ති අමාත්‍ය ධුරයෙන් තමා ඉවත් කර ඇති බැවින් විධායක තනතුරක් වූ ඉහත තනතුරේ රැඳී සිටීම නුසුදුසු බව තම නිගමනය වන බවයි.
පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උදය ගම්මන්පිල මහතා බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |