නාමල් ජනතාවගෙන් සමාවගෙන, ට්විටර් සටහනක් තබයි...(PHOTO)
Tweet
Namal rajapaksha
Gagana news
By Subodha
ජනතාවට විඳීමට සිදුවූ අපහසුතාවය පිළිබඳ තමන් සමාව ඉල්ලා සිටින බව ක්‍රීඩා හා තරුණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
නාමල් රාජපක්ෂ මහතා උත්සවයකට පැමිණෙන බැවින් වැලිමඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිම් වෙනස් කළ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙම සටහන තබා ඇත.
වැලිමඩ ප්‍රදේශයේදී තමන් සහභාගී වීමට නියමිත උත්සවයක් නොතිබූ බව පවසා ඇති ඇමතිවරයා එය වැරදි වැටහීමක් බව ද පවසා ඇත.
එම සටහන පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |
