"තාත්තේ ඔයාට ලංකාව පාලනය කරන්න බෑ... ඒ නිසා බාප්පවත් එක්කන් එන්න.."විශ්ව ලංකාගෙන් ජනපති පුතුට සැර ප්‍රකාශයක්...(VIDEO)
Social media
Wishwa lanka
Gagana news
By Subodha
විශ්ව ලංකා කියන්නේ කලින් කලට සමාජ මාධ්‍ය තුල විවිධ කතා බහට ලක් වන පුද්ගලයෙක්.
මේ දිනවල ඔහු කතා බහට ලක් වන්නේ "මචන් තාත්තවයි බාප්පවයි ගෙදර ගෙන්න ගන්න" කියමින් ඔහු ජනපති පුතා අමතා සිදුකල විශේෂ ප්‍රකාශයක් මේ දිනවල සමාජ මාධ්‍ය තුල සංසරණය විම නිසාවෙනි.
අදාල විඩියෝව පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |