මෙරට නැවතත් ණයක් ඉල්ලයි...

Australia Gagana news Trade Minister Bandula Gunawardena
By Subodha Mar 23, 2022 04:41 AM GMT
Report

පරිප්පු, කිරිපිටි සහ ආහාර නිෂ්පාදන ආනයනය කිරීම සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඔස්ට්‍රේලියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මාර්ගයක් ඉල්ලා තිබෙනවා.

මීට පෙර ද ශ්‍රී ලංකාව විසින් ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක ණය මුදලක් චීනයෙන් ඉල්ලා සිටි අතර, ඉන් බිලියන 1.5ක් අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ වෙනුවෙන් වෙන් කරන බව යි වාර්තා වන්නේ.

ඉතිරි ඩොලර් බිලියනය විදේශ මුදල් සංචිත ශක්තිමත් කිරීම වෙනුවෙන් භාවිත වනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න
join now