පාඨලීගේ පෙත්සම අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේප වේ...
Gagana news
Court of Appeal Petition
Patali champika ranawaka
By Subodha
රාජගිරියේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් විභාග වන නඩුව අත්හිටුවන ලෙස හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ගොනු කර තිබු පෙත්සම අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් තමාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් පෙත්සමක් මීට පෙර ගොනු කර තිබුණා