විදුලි කප්පාදුවෙන් නිදහස් වු ප්‍රදේශ මෙන්න...(PHOTO)

Parliament Gagana news Not Power cut Official Residence of the President Madiwela Members' Residence Essential services
By Subodha Mar 30, 2022 05:24 AM GMT
Report

අද (30) දිවයින පුරා පැය 10ක් පුරාවට විදුලි කප්පාදුවක් සිදු වීමට නියමිත යි.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා සඳහා විදුලිය කප්පාදුවක් සිදු නො කරන බව යි මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේ.

මේ අතර, එසේ විදුලිය කප්පාදු සිදු නො කරන ප්‍රදේශවලට ජනාධිපති නිල නිවස, පාර්ලිමේන්තුව හා මාදිවෙල මන්ත්‍රී නිවාස ද ඇතුළත්.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now



GalleryGalleryGalleryGallery