ජනපති වියදම්ද කපමින් නව අයවැයක්...

Gagana news New budget
By Subodha Mar 26, 2022 09:36 AM GMT
Report

නව වසර වෙනුවෙන් ජනතාවට සහන ලබාදීම සඳහා නව අයවැයක් ගෙන ඒමට රජය බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.

රජයේ වියදම් හැකි උපරිමයෙන් අඩුකර මෙම ජනතා සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රජයේ වියදම් කෝටි 5300 කින් පමණ අඩු කරගෙන ඇති අතර එසේ අඩු කරගෙන ඇති වියදම් අතර ජනාධිපතිවරයාගේ වියදම්ද වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now