ජාතික ජනබලවේගයට බලය ලැබෙයි කියලා සැක තියාගන්න එපා.අපි සහතික වශයෙන්ම මෙවර බලය අල්ලනවා.
JVP
Gagana sinhala news
Sunil sadunneththi
TopNewsSrilanka
Gagana you tube channel
By Subodha
"බලය ලැබෙයි කියලා සැකයක් තියා ගන්න එපා..! අපි මේ පාර බලය ලබා ගන්නවම තමයි..."
ජාතික ජන බලවේගය කොහොමද බලය අල්ලා ගන්නේ අල්ලා ගත්තොත් කොහොමද බලය පවත්වගෙන යන්නේ යනුවෙන් සංවාදයට ලක් කරන කතා බහක් ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික සුනිල් හදුන්නෙත්ති මහතා සහභාගි වන සංවාදය
"පළමු වතාවට අපි කියනවා ලංකාව අවුරුදු පහක් යන්න කලින් වෙන රට වලට ණය දෙන රටක් බවට අපි පත් කරනවා..."
"මේ රට මෙතෙක් පාලනය කල කිසිදු පක්ෂයක් අපි එකතු කර ගන්නෙ නෑ..."
"කිසිම සංධානයක් එක්ක අපි බලයට එන්නේ නැ"
"එදා දේශපාලන වශයෙන් අපි නිසා තමයි යුද්ධෙ පැරදුනේ"
"අපි ආණ්ඩුව හිටපු කාලේ හොදම ඇමතිකම් කරපු අපිට අදටත් කිසිම නඩුවක් නැ අදටත් රුපියලක චෝදනාවක් නැ"
"අපේ කියක් මැරුවත් අපි එක ගල් කැටයක් අතට අරන් නැ"