එළඹෙන සතියේ මුදල් අමාත්‍ය බැසිල් ඉන්දියාවට...

Basil Rajapaksa Minister of Finance Travel to India
By Subodha Mar 12, 2022 10:25 AM GMT
Report

මුදල් අමාත්‍ය බැසිල් ‍රාජපක්ෂගේ ඉන්දීය සංචාරය එළඹෙන සතියේ දී පැවැත්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

මෙම ඉන්දීය සංචාරයේ දී මුදල් අමාත්‍යවරයා ඉන්දීය ආර්ථික මණ්ඩලය හෙවත් මුදල් මණ්ඩලයේ ඉහළ පෙළ නිලධාරීන් හමුවීම අපේක්ෂිතයි.

එමෙන්ම මෙරට මුහුණ දී ඇති ආර්ථික අර්බුදවලට විසඳුම් ලබා ගැනීම සහ ඒ පිළිබඳ සාකච්ඡා කිරීම ද මෙම සංචාරයේ අරමුණයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now