ලංකාව සහ ඉන්දියාව ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්...(VIDEO)
UNP
Harin fernando
Gagana news
By Subodha
රටේ පවතින මෙම තත්වයට වගකිවයුතු නිලධාරින් ගැන හරින් ප්‍රනාන්දු මෙම පවතින ආණ්ඩුවට චෝදනා එල්ල කරයි .
ඒ අතර ඉන්දියාවට රට පාවාදිම ගැනද මෙහු මෙහිදි හෙලි කරයි .
"ලංකාවේ නාවික හමුදාවත් ඉන්දියාවට පාවා දී අවසන්" ඒ වගේම අපේ රටේ සියල්ලන්ගේම ඇගිලි සලකුණු අයිතිය ඉන්දියාවට පවරා ඇති බවද ලංකාවේ මිනිස්සු තෙල් පෝලිමේ සිටියදි තෙල් ලබා ගැනීමට ඩුබායි ආයතනයකට ලබා දි ඇතත් එම ආයතනය කිසිදු වෙබ් අඩවියක්වත් නොමැති ආයතනයකට ලබා දි ඇති බවද පවසයි .
තවද සුදු සල්ලි කළු කිරීමක් කළු සල්ලි සුදු කිරිමක් ගැනද පවසයි.
තවද විශේෂිත කරුණු රැසක් මෙහු මෙහි දී හෙලි කරයි.
එම විඩියෝව පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |