විරෝධතාවයක් හේතුවෙන් ගාලු මුවදොර තරුණ තරුණයන්ගෙන් පිරීයයි..(VIDEO)

Protest Gagana news Galle Face
By Subodha Apr 09, 2022 06:43 AM GMT
Report

පවත්නා පීඩාකාරි ආර්ථික තත්වය සහ ජන ජීවිතය අඩාල වීම හේතුකොටගෙන පසුගිය දින කිහිපයේ ම විශ්වවිද්‍යාල සිසුන් හා රටේ මහජනතාවද විවිධ තැන් තැන් හිදි පවතින අර්බුදවලට විරෝධය පාමින් විරෝධතා ගණනාවක් ම සිදු කරනු ලැබුවා.

අද ගාලු මුවදොර පිටියේදි තරුණයින් විරෝධතා සංවිධානය කර තිබෙනවා. 

එම විරෝධතාවය හේතුවෙන් ගාලු මුවදොර පිටිය තරුණ තරුණයන්ගෙන් පිරි යන්නේ මේ අයුරෙනි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now