කොළඹ ප්‍රධාන මාර්ගයක් අවහිර වේ...

Protests Gagana news Baseline Road from Orugodawatta Junction
By Subodha Mar 21, 2022 06:43 AM GMT
Report

විරෝධතාවක් හේතුවෙන් ඔරුගොඩවත්ත මංසන්දියෙන් බේස්ලයින් මාර්ගය අවහිර වී තිබේ.

භූමිතෙල් ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් සිදුකරන විරෝධතාවයක් මීට හේතු වී ඇතැයි පොලීසිය කියයි.

මාර්ගයේ එක් මංතීරුවක් අවහිර කරමින් උද්ඝෝෂකයෝ රැදී සිටිති.

මේ හේතුවෙන් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද පවතී


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now