සත්තුන්ට ආදරේ කියා පවසන අය ඇත්තටම ආදරේද...? ජිවිතයේ වැදගත් අවස්ථාවට පැමිණි සතෙකුගේ අසරණ විම... (video)
ගුවන් යානයට නැගිමට පෙර දෙවරත් නොව සිය දහස් වතාවක් සිතන්න මොකද ගුවන්යානය ගුවන් ගතකල පසු එයින් බැස යාමට හැක් වන්නේ ගමනාන්තයේදි පමණි .
මගින් බැස යාම සදහා අහසෙහි මගින් ගුවන් තොටුපලවල් නොමැති බැවිනි .
කළ හැක්කේ දොර හැර එලියට පැනිම පමණි.
එසේම ජිවිත ගමනේදි විවාහයත් නැගගත් ගුවන් යානයක් වැනිය.
තමාට පමණක් අවශ්‍ය වු විට බැස යා නොහැකිය.
ආදරය දුප්පත්ද පොහොසත්ද කියා බෙදා වෙන් කල හැකිද...? .
ආදරය යන උත්තරිතරම වචනය තුල සැගවි ඇති අරුත සියල්ලන්ම දන්න බව ඔබ සිතනවාද... ?
ආදරයේ අවසානම අරුත තමාගේ සිහින සහකරු හෝ සහකාරිය තමා සතු කර ගැනිම බවද ඔබ සිතන්නේ.... ?
මම මෙසේ පවසන්නද, තමා ආදරය කරන කෙනා තමාට ආදරේ නොමැති බව ඔබ දැන ගත් විට ඔබ කෙසේ හැසිරේවිද.....?
තමා ගේ මුළු සිහින මාලිගයම කකුල් දෙක ලග කඩා නොවැටේද...?
මා සිතන ආකාරයට තමන් තමන්ගේ ජිවිතටය සහකරුවෙකු හෝ සහකාරියෙකු ලං කර ගැනීමට ප්‍රථම තමාට ජිවිතයේ ඉදිරි ගමන යාමට හැකි අයෙකු සොයා ගන්න.
මක් නිසාද යත් දිනක ඹබට නික්ම යාමට අවැසි වු කල ඔබට තරම් ඔහුගේ හෝ ඇයගේ සිත එය සිදු කිරිමට තරම් ශක්තිමත් නොවෙන්නට පුළුවනි.
අපි වඩාත් නොසිතා කරන යම් දෙයකින් තවත් අයෙකුගේ ආත්මයට, චරිතයට, හෝ ජිවිතයට විදවිමට සිදු වුවහොත්, ඒ දෙයින් අසරණ වන්නට සිදු වුවහොත්, ඒ අයගේ අද්දැකිම තමන්ගේ ජිවිතයට ගෙන සිතන්න මටත් මෙසේ වුවහොත් මා කුමක් කරන්නද, මට කුමන අසරණකමක් දැනේවිද කියා .
ඔබ කිසියම් දෙයක් සිදු කරද්දින් ඒසේ සිදු කරන්නේ හෝ සිතන්නේ නැ නේද...?
එසේ නොසිතා වැඩ කිරිම මගින් මෙසේ අසරණයින් කි දෙනෙක් නම් අසරණ වන්නට ඇද්ද...?
දර්ශන - viral videos srilanka
එසේ නම් ජිවිතයේ තමාගේ සහකරු තමාගේ සන්තක කර ගැනිමට නිතියෙන් ලබා දෙන සහතිකය විවාහ සහතිකයයි.
ඒ් දිනය තමාගේ ජිවිතයේ වැදගත්ම දිනයක් වන දා තවත් සතෙකු මෙසේ අසරණ කොට ඔහු ඉදිරිපිටම තවත් සතෙකු මෙසේ වැලද ගැනිමට හැකිද..? ආදරය නම් සියල්ලන්ටම සම විය යුතුය සතෙකුට ආදරය කල පමණින්ම සමහරක් මිනිසුන් පමණක් හොද කෙනෙකු වන්නෙහි ද ...?
සිතා බැලිමට කාලයයි මේ .
සතෙකුට ආදරය නම් සියලු සතුන්ට කරුණාව දැක්විය යුතුය.
එය පාරේ සිටින අයෙක්ද නැතිනම් ජනප්‍රියයි කියා සම්මත වර්ගයේ අයෙක්ද කියා වෙනසක් නොවිය යුතු බව සැබැ මතයයි.
දිනක තමන්ද වැරහිලි වු පසුව තමන්ගේ ප්‍රියයන් විසින් තමන්ව මෙලෙස අතහැර දැමිමක් කලහොත් මෙම සතාගේ අසරණ විමට හා සමාන අසරණ බවක් තමාටද දැනෙනු ඇත.
මේ සියල්ලම මගේ මතය වන බැවින් ඹබේ මතයද මෙයට එකග විම හෝ හාත්පසින්ම මෙයට විරුද්ද විය හැකිය.
මෙය මුහුණු පොතේ තිබු විඩියෝවකට තැබු සටහනත් බැවින් විවිධ අය මෙසේ සටහන් තබා තිබෙනු දක්නට ලැබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |