අතිශය තීරණාත්මක තරගයේ කාසියේ වාසිය පකිස්ථානයට
අද (14) පැවැත්වෙන ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර සුපිරි සිව් දෙනාගේ වටයේ තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට පාකිස්තානු නායකයා සමත් වුණා. ඔහු පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
එනම් මෙම තීරණාත්මක තරගය ජයග්රහණය කරන කණ්ඩායම ලබන ඉරිදා පැවැත්වෙන අවසාන මහ තරගයේ දී ඉන්දීය කණ්ඩායමට එරෙහි ව තරග වදිනු ඇත.
අද තරගයට එක්වන ශ්රී ලංකා කණ්ඩායම සඳහා සුපිරි ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා කැඳවා තිබේ. එසේම අද තරගයට ප්රමෝද් මධුශාන් ද කැඳවා ඇති අතර දිමුත් කරුණාරත්න සහ කසුන් රාජිත අද තරගයේදී විවේක ගන්වා ඇත.
අද තරගයට එක්වන කණ්ඩායම් පහතින්,
ශ්රී ලංකා කණ්ඩායම
1 Pathum Nissanka
2 Kusal Perera
3 Kusal Mendis (wk)
4 Sadeera Samarawickrama
5 Charith Asalanka
6 Dhananjaya de Silva
7 Dasun Shanaka (capt)
8 Dunith Wellalage
9 Maheesh Theekshana
10 Pramod Madushan
11 Matheesha Pathirana
පාකිස්තාන කණ්ඩායම
1 Fakhar Zaman
2 Abdullah Shafique
3 Babar Azam (capt)
4 Mohammad Rizwan (wk)
5 Mohammad Haris
6 Iftikhar Ahmed
7 Shadab Khan
8 Mohammad Nawaz
9 Mohammad Wasim
10 Shaheen Shah A