නවසීලන්තය සදහා පිටත්ව යන ක්‍රීඩකයින් මෙන්න
Cricket
Sri Lanka Cricket
Sri Lanka
By Sewvandhi
සති 3 කට පෙර
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට අදාළ ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම්කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පෙබරවාරි 27 වනදා නවසීලන්තය බලා පිටත්වීමට නියමිතය.
අදාළ සංචිතය පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
