ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්...

Sri Lanka Cricket Sri Lanka
By Sewvandhi Oct 29, 2022 09:48 AM GMT
Report

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන 03 වන තරගය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (29) පැවැත්වෙයි.

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 167ක් ලබා ගනු ලැබුවා. 

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගැනීමට නම් ලකුණු 168 ක් ලබාගැනීමට සිදුවනවා.

 ශ්‍රී ලංකාවට එරෙහිව ග්ලෙන් ෆිලිප්ස් ශතකයක් වාර්තා කළේය. ඒ අනුව තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 168කි.