කාසියේ වාසිය ඉන්දියාවට - ශ්‍රී ලංකා කණ්ඩායමෙත් දෙදෙනෙකුගේ වෙනසක්..!

Sri Lanka Cricket Sri Lanka Indian Cricket Team
By Sewvandhi Jan 15, 2023 08:04 AM GMT
Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණි.

ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමේ නායකයා තීරණය කර තිබේ. 

අද ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තෙවන එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදුකර තිබේ.

ඒ අෂේන් බණ්ඩාර සහ ජෙෆ්රි වැන්ඩර්සේ කණ්ඩායමට එකතු කර තිබීමය.

ඒ වෙනුට අද තරගයට ධනංජය ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේ තරග නොවදින ශ්‍රී ලංකා ආයතනය නිවේදනය කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now