ශ්‍රී ලංකා ඉන්දියා මහා සටන තුන් වනදා ඇරඹෙයි..!

Sri Lanka Cricket Sri Lanka India Indian Cricket Team
By Sewvandhi Jan 01, 2023 01:44 PM GMT
Report

2023 ජනවාරි තුන්වනදා ඉන්දියාවේ දී, ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩයම අතර පැවැත්වෙන පළමු තරගය පැවැත්වීමට නියමිතයි.

 අනිද්දා (3) පැවැත්වෙන තරගයට පෙර හෙට (2) දිනයේ පුහුණු තරගයක් පැවැත්වීමට නියමිත අතර, 20යි 20 තරගයකින් මෙම තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.

අනිද්දා පළමු 20යි 20 තරගය ආරම්භ වී ජනවාරි 05වනදා දෙවන තරගයත්, 07වනදා තුන්වන 20යි 20 තරගයත් පැවැත්වෙනු ඇති.

හර්ඩික් පාන්ඩ්යා 20යි 20 තරගාවලියේ නායකයා ලෙස කටයුතු කරන අතර, එක්දින තරගාවලියේ නායකයා ලෙස කටයුතු කරන්නේ රෝහිට් ෂර්මායි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now