වර්ජනය සහ වර්ජකයන් පසෙකලා දුම්රිය ධාවනය ගැන ගත් අලුත්ම තීරණය මෙන්න.
Sri Lanka Railways
Department of Railways
Railways
By Wayomi
දුම්රිය සේවාව පවත්වාගෙන යාම සඳහා කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් සේවයට කැදවා ඇති බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා සඳහන් කරනවා.
ඔහු කියා සිටියේ, එම කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් දුම්රිය ධාවනය සදහා යොදවා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා ඇති බවයි.
දැනටමත් කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් 8දෙනෙකු දුම්රිය ධාවනයට යොදවා ඇති බවත්, අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී පොල්වත්තගේ මහතා වැඩි දුරටත් පවසනවා.