ලංකාවට සහය වීමට තායිලන්තයත් එක්වෙයි
Shehan Semasinghe
Sri Lanka
Thailand
By Sewvandhi
තායිලන්තයේ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ජුලපන් අමෝන්විවා මහතා ප්‍රකාශ කළේ, තිරසාර සංවර්ධනය සඳහා අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ප්‍රධාන ක්ෂේත්‍රවල දී ශ්‍රී ලංකාවට උපරිම සහය දක්වන බවයි.
බැංකොක් නුවර පැවැත්වෙන ESCAP සමුළුව අතරතුර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා හමු වූ අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියා.
එහිදී වත්මන් ආර්ථික අභියෝග, අවස්ථා සහ ආර්ථික ස්ථාවරත්වය සඳහා ඵලදායී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වැදගත්මක පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා .
එමෙන්ම දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමේ සාකච්ඡාවල ප්‍රගතිය සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව ද වැඩිදුරටත් සාකච්ඡාවට ලක්ව ඇති බව සඳහන්