දියණිය තමන් ඉදිරිපිට දී දූෂණය වෙච්ච හැටි, පියෙක් කියන ඇඟ හිරිවැටෙන කතාව..රටම හෙව්ව අභිරහස මෙන්න.(VIDEO)

Sri Lanka
By Aruna Aug 05, 2022 03:07 AM GMT
Report

එංගලන්තයේ සිටින ලාංකේය දරුවන් දහස් ගණනකගේ ජීවිත අනතුරේ සුදු ආණ්ඩුවේ අනුදැනුමෙන් කලු දරුවන්ගේ අවයව ගලවා විකුණනවා බ්‍රිතාන්‍යයේ NCA කල්ලිය ලාංකිකයින් සතු ඉඩම් කූට ලේඛන හදලා විකුණලා රුපියල් පවුම් කරලා ගෙනියනවා.

මගේ බිරිය මම ඉදිරියේම වෙන මිනිහෙක්ට විකුණුවා එංගලන්ත යන්න ඉන්නවනම් නැරඹිය යුතුම වීඩියෝවක් මහා බ්‍රිතාන්‍ය තුල ක්‍රියාත්මක වන NCA නමැති සංවිධානයක් විසින් වසර දහයක් පුරා සිය දියණියව බලහත්කාරයෙන් රඳවාගෙන අපයෝජනය කරමින් විවිධ පුද්ගලයින්ට අලෙවි කරන බව ශ්‍රී ලාංකික පියෙකු චෝදනා නගනවා.

සේනක ද සොයිසා නැමැති මෙම පුද්ගලයා NCA සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස හඳුන්වන අතර එකී සංවිධානයට මහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පවා තැතිගැන් විය හැකි බව පවසනවා.

1990 දශකයේ තම පියා මහා බ්‍රිතාන්‍යට ගිය දින සිට මුහුණපෑමට වූ බිය ජනක සිදුවීම් මෙන්ම තමන්ට තම බිරියට හා දියණියට විදින්නට සිදු වූ අතිශය ත්‍රාසජනක සිදුවීම් සමූහයක් සේනක ද සොයිසා අප හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

සේනකගේ කතාව ත්‍රාස්‍යජනක චිත්‍රපට කතාවකට බොහෝ සමාන කම් කියන කතාවකි ඇතැම් විටෙක සේනක කියන දේවල් අප ජීවත්වන සැබෑ ලෝකයේ සිදුවිය හැකි ද ?

එවැනි දෙයක් පුතෙකුට සැමියකුට පියකුට ඉවසා දරාගත හැකිද ?

යන්න පිලිබඳවත් සිතාගත නොහැකි තරම් කෲරත්වය මුසු වූ සිදුවීම් දාමයකි.

සේනක පවසන කතාව මහා බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනයට හෝ පදිංචියට යාමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන්ට ඒ පිළිබඳව දෙවරක් සිතා බැලීමට පොළඹවන එකක් ⁣වේ.

සේනකගේ කතාව පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now