නිරිතදිග මෝසම සක්‍රීය වෙයි.. කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්.

Matara Sri Lanka Western Province TN Weather Weather
By Aruna Sep 27, 2023 03:22 AM GMT
Report

සක්‍රීය නිරිතදිග මෝසම් හේතුවෙන් දිවයින පුරා නිරිතදිග කොටසේ වැසි තත්ත්වය තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටින්නේ.

මීට අදාලව නිකුත් කළ වාර්තාව පහතින්,

Gallery