මෙරට එක පලාතක් හැර අනෙක් සියලු පලාත් වලට සිදුව ඇති දේ..භයානක තත්ත්වයක්..!

Sri Lanka nature Air polution Sarath Pemasiri Adian country
By Sewvandhi Mar 19, 2022 02:04 AM GMT
Report

දකුණු පළාතේ හැර සෙසු සියලු ප්‍රදේශවල වායුගෝලයේ දූවිලි ඝණත්වය ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.

එහි පාරිසරික අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි කියා සිටියේ පවතින කාලගුණ තත්වය සහ ආසියාතික රටවල වායු දූෂණය ඊට හේතු වී ඇති බවයි.

ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ චීනය වැනි රටවල වායු දූෂණයත් සමග එම දුහුවිලි අංශු සුළං ධාරාවන් මගින් මෙරට වායුගෝල කලාපයට එක් වන බව ඔහු පෙන්වා දෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now