පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ නිල රථය අනතුරක. - අනෙක් පාර්ශවයට ලැබුණු අවසන් තීන්දුව මෙන්න.
Sri Lanka Police
Accident
By Wayomi
පසුගිය (31) රාජකාරිය සඳහා යමින් සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකරගේ මෝටර් රථය ලොරි රථයක ගැටී අනතුරකට ලක්ව තිබෙනවා.
අනතුරෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර නිල රථයට බරපතළ හානි සිදුව ඇත.
පාසල් සිසුන්ට එක පිට එක සුබ ආරංචි ගොඩයි. - ප්රතිලාභ රැසක් සමඟින් රක්ෂණාවරණයක්.- ප්රතිලාභ සහ ලැබෙන විදිහ මෙන්න. - (VIDEO)
මේ සම්බන්දයෙන් පින්වත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර රුවන් ගුණසේකර වාද්දුවේ පිහිටි සිය නිවසේ සිට කොළඹ පොලිස් මූලස්ථානය දක්වා ගමන් කරමින් සිටියදී ගාලු පාරේ නල්ලූරුව ප්‍රදේශයේ දී ඒ දෙසටම ගමන්ගත් ලොරි රථයක ගැටී තිබුනා.
අනතුරෙන් පසු රුවන් ගුණසේකර මහතා වෙනත් පොලිස් ජීප් රථයක් ගෙන්වාගෙන රාජකාරි සදහා වාර්තාකර තිබෙනවා.
මාසෙන් මාසෙට පාසල් සිසුන්ට ලැබෙන රු.6000 ගැන විශේෂ දැනුම් දීමක්. - අගෝස්තු මාසයේ දෙන මුදල් ගැන දැන් ලැබුණු අලුත්ම ආරංචිය.
ලොරි රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුවී ඇති බැවින් අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ පහක ශරීර ඇපමත මුදාහැර ඇති බව පොලිසිය සඳහන්කළා.