ගුවන් හමුදා කෝප්‍රල්වරයෙකු පැහැරගෙන ගිය සමාජ මාධ්‍ය කැළඹූ සිදුවීම සම්බන්ධයෙන් ජනතා නීතිඥයෝ සංවිධානයෙන් විශේෂ ප්‍රකාශයක්.. (VIDEO)
Sri Lanka
By krishani
ගුවන් හමුදා භටයෙක් පැහැර යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහට ලක් විය.
ඒ සම්බන්ධයෙන් ජනතා නීතීඥයෝ සංගමයෙන් අද (30) දින පොලිස් මූලස්ථානයට ගොස් පැමිණිලි දෙකක් සිදුකළ අතර ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ ඔවුන් විශේෂ ප්‍රකාශයක් සිදුකළේ ය.
එම විශේෂ ප්‍රකාශය පහතින් නරඹන්න,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |