අදට යෙදී ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 06 වැනි සංවත්සරය..

By krishani Nov 02, 2022 06:39 AM GMT
Report


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 6 වැනි සංවත්සරය අදට යෙදී ඇත.

ඒ වෙනුවෙන් සංවිධාන කළ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පක්ෂ මූලස්ථානයේ දී අද (02) සංවිධාන කර ඇත.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join