නිශ්චිත,හොඳම නායකයෙකු තෝරා ගැනීමට ජනතාව කළ යුතු දේ..(VIDEO)

Parliament of Sri Lanka Sri Lanka Sri Lankan political crisis
By Sewvandhi Oct 23, 2022 04:38 PM GMT
Report

අද පැවති "නිදහස ජනතා සභාව " මාධ්‍ය සාකච්ඡාවේදී ජනතාව නිසි ආකාර නායකයෙකු තෝරා ගැනීම පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළා. 

එහිදී ඔවුන් සඳහන් කළේ පෙර සිටි ජනපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීන්දු තීරණ රාශියක් වැරදි වීම හේතුවෙන් පට්ට මෙම තත්වයට ඇද වැටුණු බවයි.

මහ බැංකු අධිපතිවරුන් විසින් නිකුත් කළ ඇතැම් වාර්තා පිළිබඳව ද ඔවුන් හෙළි කළා..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now