අමාත්‍ය තනතුරු ලබා ගැනීම පිලිබදව ශ්‍රිලනිප,යෙන් විශේෂ නිවේදනයක්..!
Srilanka Freedom Party
Maithripala Sirisena
Sri Lanka
By Sewvandhi
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අමාත්‍ය තනතුරු ලබාගැනීම පිළිබඳව එම පක්ෂයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අමාත්‍යධූර භාරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එම අමාත්‍යධූර ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු අනුමැතියකින් තොරව බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නිකුත් කළ එම නිවේදනය පහතින් දැකිය හැකියි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
