විරෝධතාකරුවන්ට ආණ්ඩුවෙන් රතුඑළි - විශේෂ නිවේදනයක් නිකුත් කෙරේ..!

curfew Sri Lanka protest Sarath weerasekara ministry of defence
By Sewvandhi Apr 02, 2022 11:09 AM GMT
Report

උද්ඝෝෂණ මුවාවෙන් පොදු දේපළවලට හානි සිදු කරන පිරිස්වලට එරෙහිව පොලීසිය දැඩි නීතිමය පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.

මහජන ආරක්ෂක අමාත්‍ය, රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතා පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවය.

අද (02) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එම නිවේදනය පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery