ශ්‍රී ලංකාව රනින් සරසමින් නව වාර්තාවක් තබවයි..

Sri Lanka World Sports
By Aruna Jun 15, 2024 06:02 AM GMT
Report

ආසියානු හෙල්ල විසිකිරීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් දිනාගැනීමට රුමේෂ් තරංග අද සමත්වී තිබෙනවා.

එහිදී ඔහු දැක්වූ දක්ෂතාව මීටර 85.45 ක් බවයි පැවසෙන්නේ. එය ශ්‍රී ලංකා වාර්තාවක් ද වනවා.

තියුණු සටනකින් පසු දකුණු අප්‍රිකාවට නොහිතපු ජයග්‍රහණයක්..අද සිදුවූ විශේෂ දේ මෙන්න..

තියුණු සටනකින් පසු දකුණු අප්‍රිකාවට නොහිතපු ජයග්‍රහණයක්..අද සිදුවූ විශේෂ දේ මෙන්න..


කෙසේ වෙතත් ඔහුට ඔලිම්පික් සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව අහිමිවූයේ සෙන්ටිමීටර පහකින් බවයි පැවසෙන්නේ.

දකුණු කොරියාවේ පැවැත්වෙන මෙම තරගාවලියේදී හෙල්ල විසිකිරීමෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට නදීෂා දිල්හානි ලේකම්ගේ ක්‍රීඩිකාව ද සමත්වූ අතර, ඒ, මීටර 57.94 ක දක්ෂතාවක් දක්වමින්.

IMF එකෙන් ලාංකිකයන්ට අලුත් බද්දක්.. බද්ද වදින්නෙ මේ අයටයි..

IMF එකෙන් ලාංකිකයන්ට අලුත් බද්දක්.. බද්ද වදින්නෙ මේ අයටයි..


එමෙන්ම ඩයනා මදුවන්තිට හත්වන ස්ථානය හිමිවූ අතර, ඇය දැක්වූ දක්ෂතාව මීටර 48.46 ක් බවයි පැවසෙන්නේ.