ජාතික අක්ෂී රෝහලේ නිර්වින්දන ඖෂධය ගැන ගත් විශේෂ තීරණය..

Sri Lanka Ministry of Health Sri Lanka Dr. Asela Gunawardana
By Sithumi Jul 08, 2023 11:56 AM GMT
Sithumi

Sithumi

in ඖෂධ
Report

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, ජාතික අක්ෂි රෝහලේ සැත්කමකින් පසු හෘදය අකර්මන්‍ය වීම හේතුවෙන් මියගිය කාන්තාවට ලබාදුන් නිර්වින්දන ඖෂධය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළ බවයි.

රොහලේ දී මෙලෙස මියගිය කාන්තාව අක්ෂි සැත්කමක් සදහා ජාතික අක්ෂි රෝහලට පැමිණ ඇති අතර පසුගියදා ප්‍රොපර්ෆෝල් නමැති නිර්වින්දන ඖෂධය ලබාදී ඇති බව සඳහන්.

 සැත්කමෙන් පසුව ඇයට යළි සිහිය ලබාගැනීමට නොහැකි වීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇත.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%