ශ්‍රී ලංකාව නිසා චීනය අභිබවමින් ඉන්දියාව 01 ට එයි..
Sri Lanka
China
India
By Aruna
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ද්විපාර්ශවික ණය හිමියා වෙනස් වෙයි
ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති ප්‍රධානතම ද්විපාර්ශවික ණය හිමියා බවට පත් වීමට ඉන්දියාව මෙම වසරේදී සමත්ව තිබෙනවා.
ඒ චීනය අභිබවමින් ඉන්දියාව මෙම වසරේ පළමු මාස හතර අවසන් වන විට ශ්‍රී ලංකාවට ලබා දී ඇති මුළු ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 968 කි.
2017 වසරේ සිට 2021 දක්වා වසර පහක කාලයක් තුළ මෙරට විශාලතම ද්විපාර්ශ්වික ණයහිමියා වූ චීනය ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 947 ක ණය ප්‍රමාණයක් ලබා දී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |