වහාම ක්‍රියාත්මක පරිදි විදුලි සංදේශ බද්ද ඇතුළු බදු කිහිපයක් ඉහළ දැමේ - අගමැති කාර්යාලයෙන් නිවේදනයක්
Parliament of Sri Lanka
Sri Lanka Economic Crisis
Sri Lanka
Economy of Sri Lanka
By Sithumi
වහාම ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බද්ද 8% සිට 12% දක්වා වැඩි කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය අඟහරුවාදා (31) නිවේදනය කළේය.
මීට අමතරව, වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා වැඩි කළ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |