සාමාජිකයින් 6ක් ශ්‍රීලනිප යෙන් ඉවතට - විශේෂ නිවේදනයක්..!
Srilanka Freedom Party
Maithripala Sirisena
Sri Lanka
By Sewvandhi
වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙතෙක් දෑරු සියලු තනතුරුවලින් ඉවත් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනුම්දෙයි.
එම මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීන්දුවට එරෙහිව යමින් කටයුතු කර ඇති බවද එම පක්ෂය දැනුම්දී තිබේ.
ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් දසනායක යන අයගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සමාජිකත්වය සහ පක්ෂයේ මෙතෙක් දෑරු සියලු තනතුරුවලින් ඉවත් කර ඇත.'
...............................................................................
you may like this video
මහින්දට එරෙහිව අසේල ඉන්දීය තානාපති කාර්යාලයට යයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |