ආහාර සම්බන්ධයෙන් ජනතාවට විශේෂ නිවේදනයක්..
Sri Lanka
Sri Lanka Food Crisis
By krishani
ආහාර අපතේ යැවීම හැකිතාක් දුරට අවම කරගත යුතු වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසයි.
එතුමා වැඩිදුරටත් එලෙස පවසා සිටින්නේ ඉදිරියේ දී ඇතිවන ආහාර අර්බුදයට මුහුණදීම සඳහා ගත යුතු පියවරක් ලෙසටයි එය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |