ලංකාව පහතින් පහතටම ඇද වැටේ.. මෙන්න සිදුව ඇති දේ..

Sri Lanka World Bank
By Subodha Apr 27, 2022 03:01 AM GMT
Report

ෆිච් රේටිංග්ස් විසින් ශ්‍රී ලංකාවේ බැංකු නො වන මූල්‍ය ආයතන 12ක (NBFIs) ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් තවදුරටත් පහත හෙළා තිබෙනවා.

ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම වොච් නෙගටිව් (RWN) මත තබා ඇති බව යි වාර්තා වන්නේ.

මේ අතර, ඊයේ (26) ස්ටෑන්ඩර්ඩ්ස් ඇන්ඩ් පුවර්ස් ශ්‍රේණිගත කිරීම්වල ද ශ්‍රී ලංකාව තවදුරටත් පහත හෙළා තිබුණා.

අනුව සිලෙක්ටිව් ඩිෆෝල්ට් ලෙසට යි එහි ණය ගෙවීමේ හැකියාව පිළිබඳ සටහන් වී තිබුණේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
join now