විදුලි ගාස්තුවට කුමක් වෙයි ද?. දැන් ලැබුණ ආරංචියක් මෙන්න..

Ceylon Electricity Board Sri Lanka Electricity Prices Latest Headlines Decision Making
By krishani Feb 15, 2024 12:33 PM GMT
Report

අද (15) විදුලි ගාස්තුව අඩු කිරීම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම ආරම්භ කෙරිණ.

විදුලි ගාස්තුවට කුමක් වෙයි ද?. දැන් ලැබුණ ආරංචියක් මෙන්න.. | Sri Lanka Electricity Prices

33% ක විදුලි ගාස්තු අඩු වීමක් තම සංගමය අපේක්ෂා කරන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික කියා සිටියේ ය.

කෙසේ වෙතත්, විදුලි බල මණඩලය, 3%ක විදුලි ගාස්තු අඩුවීමක් සදහන් කරමින් මහජන උපයෝගිතා කොමිසමට සිය යෝජනාවලිය භාර දී තිබූ බව සඳහන් විය.