ඡන්දය අයිතිය සම්බන්ධව මෙරට පළමු වතාවට කරන්න යන දේ මෙන්න.(VIDEO)

Election Commission of Sri Lanka Sri Lanka Politician Sri Lanka Sri Lankan political crisis
By Aruna Sep 17, 2022 06:05 AM GMT
Report

මෙරට විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ ඡන්ද අයිතිය සම්බන්ධයෙන් විශේෂ නව වැඩ පිළිවෙලක් ඉදිරි මැතිවරණ වලදී ක්‍රියාක්මක කිරීමට කටයුතු යොදා ඇතිබව එහි තාක්ෂනික අංශය පවසනවා.

ඒ අනුව මෙතෙක් ඔවුන් වෙනුවෙන් සිදු නොකළ ක්‍රියාවලියක් සිදු කිරීම හරහා ඡන්ද දායකයින්ගේ ඡන්ද අයිතියට උපරිම සාධාරණයක් සිදු කළ හැකි බවයි ඔවුන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

එහි වීඩියෝ දර්ශන පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now