ශ්‍රී ලංකාවේ සියලුම ණය ඩොලර් වලින් ගෙවන්න සූදානම් වෙයි..ඩයස්පෝරා ප්‍රධානියා කියයි..(VIDEO)

Gotabaya Rajapaksa Ranil Wickremesinghe Sri Lanka
By Aruna Jul 21, 2022 11:56 PM GMT
Report

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහට රට හදන්න ඩොලර් ගේන්න ඩයස්පෝරාව සූදානම් යයි ශ්‍රී ලංකා ඩයස්පෝරා ප්‍රධානි නිමලන් විශ්වනාදන් පවසනවා.

ලංකාව ණය බරෙන් නිදහස් වෙන්න අවශ්‍ය මුළු මුදලම ගෙන ඒමට හැකි යයිද ඔහු සදහන් කරයි. අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

එම සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now