වහාම ක්‍රියාත්මක වන පරිදි රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට නියෝගයක්.(LIVE).
Sri Lanka Army
Parliament of Sri Lanka
Mahinda Yapa Abeywardena
Ranil Wickremesinghe
Sri Lanka Politician
By Aruna
රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කර තිබෙනවා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මේ බව පාර්ලිමේන්තුවට අද(8)දැනුම් දුන්නා.
ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරවයි.
අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින්,