ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නොතීසි..!

Cricket Sri Lanka Cricket Sri Lanka
By Sewvandhi a year ago
Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු හමුවට කැඳවීමට තීරණය කර තිබේ.

ඒ අනුව නොවැම්බර් මස 14 වන දින පස්වරු 2ට කමිටුව හමුවේ පෙනී සිටින ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා දැනුම් දී ඇත.