ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ යෝජනාව ඒකමතිකව සම්මතයි.!

Parliament of Sri Lanka Cricket Sri Lanka Cricket Sri Lanka
By Sewvandhi Nov 09, 2023 12:47 PM GMT
Report

අද (09) ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කර ගැනුණි

දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත්කිරීමට අදාළව මෙම යෝජනාව රැගෙනවිත් තිබුණි.