වත්මන් පරිපාලනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි - මින් පස්සේ ක්‍රියාමාර්ග ගැනෙන්නේ මෙහෙමයි.. ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් විශේෂ තීරණයක් අරන්.. (PHOTO)
Cricket
Sri Lanka Cricket
Sri Lanka
By krishani
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් පත්කර ඇත.
ඒ අනුව අමාත්‍යවරයා විසින් 7 දෙනෙකුගෙන් සමන්විත එම කමිටුව පත්කර ඇත.
එම කමිටුවේ සභාපති ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පත්කර ඇත.
ඒ සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනයේ කටයුතු අත්හිටුවා ඇති අතර එයට අදාළ ගැසට් නිවේදනය අද (06) දිනයේ නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.
කෙසේ වෙතත්, අද දින පත්කළ නව අතුරු කමිටුව ඉන් අනතුරුව අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.
එම නිවේදනය පහතින්,
